Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කහ කිරිල්ලියක්

කහ කිරිල්ලියක්

About this book

''චූටික්කි. මේ අහන්නකො දරුවො..."

"මම ඔයාගෙ දරුවෙක් නෙමේ.”

ගස්සලා අහක බලාගන්න ගමන්ම කියද්දි මම ඇස් කොනකින් දැක්කා එයා හිනාවෙන විදිය. එයා හිනාවෙන්නෙ කටින් විතරක් නෙමේ. ඇස් වලිනුත් හිනාවෙනවා.

''ඒත් මම ඔයාව හැදුවෙ මගෙ දරුවෙක් ගානට. අවුරුදු හතරෙ පහේ ඉදන්ම ඔයා හැදුනෙ මම ආස විදියට. ඔයා නොදන්නවා වුනාට... ඔයාට කහ පාට ඇඳුම් අන්දවන්න පටන් ගත්තෙ මම. මම ඔයාව මුලින්ම දකිද්දි ඔයා වයසටත් වඩා චූටි දරුවෙක්. මම ආස දම් පාටට වුනාට මට ඕනෙ වුනේ කහ කිරිල්ලියක් වගේ ඔයාව දකින්න. ඔයාට කැව්වෙ.. නිදි කෙරෙව්වෙ හැමදේම කළේ මම ඒ කාලේ මට අවුරුදු 20ක් වුනාට මට ඔයාව දැනුනෙ මගෙම දරුවෙක් ගානට.''

එයා එක දිගට කියවගෙන යද්දී මට හීල්ලුනා.

''මෙච්චර අවුරුදු ගානක්ම ඔයා මාව ඔය ඇස් දෙකෙන් දැක්කෙ දරුවෙක් ගානටද සුදු අයියේ''

ISBN
9786246596064
පිටු ගණන (Pages)
288
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කහ කිරිල්ලියක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.