Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මං දෝත පෑවාට

මං දෝත පෑවාට

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

හැමදාම මං හිතුවෙ මට තියෙන්නෙ හිස් දෑතක් කියලා.

දෝත පාලා ඉල්ලුවත් සේයාට කිසිම දෙයක් ලැබුනෙ නෑ.

පුංචි කාලෙ ඉඳලා හැමෝටම දෝත පෑවත් මගෙ අත

අල්ලගන්න කවුරුත්ම හිටියෙ නෑ. සේයා ඇඬුවෙ තනියම.

ඒත් අද සේයා හිනාවෙනවා. දෝතම තද කරලා අල්ල ගත්ත

ක්‍රිෂ්ගේ ආදරය නිසා සේයා හිනාවෙනවා. සදහටම...

ISBN
9786245671144
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මං දෝත පෑවාට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.