දයාබර ඩාලියා
About this book
ජීවීතය පරදුවට තබමින් ජෝර්දානයෙන් පැනගත් ඇය සිය ප්‍රාණ ප්‍රිය මිතුරිය වෙනුවෙන් ලොව ජනමතය අවදි කිරීමට ග්‍රීසියට සේන්දු වූවාය. දැන් ඇය ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙයි. අන්තර්ජාල කැෆේ එකක සිට හොර රහසින් ලියූ මේ පොත, ඩාලියාගේ මරණය වෙනුවෙන් එහි පළිය ගැනීමට තැබූ ප්‍රථම පියවර බව ඇගේ අදහසයි.
Details
ISBN
9789556779509
පිටු ගණන (Pages)
258
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review