ඊජිප්තු විනිසුරු - 01 පිරමීඩය පාමුල
About this book
'ඊජිප්තු විනිසුරු' තුන් ඈඳුතු නවකතාවේ පළමු වෙළුමයි පිරමීඩය පාමුල.
පැසායර් - තීබසයේ කුඩා ගමකින් එන කනිෂ්ඨ විනිසුරුවෙක්.
සූටි - වයින්, කාන්තාවන් සහ කීර්තිය සොයා, ලේකම්වරුන් පුහුණු කරන පාසලෙන් පැන යන තරුණයෙක්.
නෙෆරෙට් - වෛද්‍යවරියක වීමට පුහුණුව ලබන තරුණියක්.
පැසායර් - තීබසයේ කුඩා ගමකින් එන කනිෂ්ඨ විනිසුරුවෙක්.
සූටි - වයින්, කාන්තාවන් සහ කීර්තිය සොයා, ලේකම්වරුන් පුහුණු කරන පාසලෙන් පැන යන තරුණයෙක්.
නෙෆරෙට් - වෛද්‍යවරියක වීමට පුහුණුව ලබන තරුණියක්.
මහා පිරමීඩයට ආරක්ෂාව සැපයූ ආරක්ෂකයින් පස් දෙනකු ඝාතතනයට ලක්වීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනය අතරතුර, මෙම්පීස් නගරය වසා පැතිර ගිය දූෂණය දකින පැසායර් දැඩි චිත්ත පීඩාවට පත්වෙයි. ඒ නීච බව තුළින්, මහා රැම්සීස් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක සුල මුල හෙළි වේ. ඔහු ආලය කරන තරුණිය නෙෆරෙට් සහ අතිජාත මිත්‍ර සූටි සමඟ, මේ කුමණ්ත්‍රණයේ ගැට ලිහන්නට පැසායර්ට හැකිවේද? අසත්‍යය පතුරුවන, සාධාරණය අසාධාරණයේ වලා පොටින් මුවා කරන මිනිසුන් අතර රැම්සීස් බේරාගැනීමට පැසායර්ට හැකිවේද?
Details
ISBN
9789556912678
පිටු ගණන (Pages)
480
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review