රැම්සීස් 4
About this book
''මගේ පියාණන් පාරාවා් යන්නට දුක් නිර්වචනය නම්, ''තම ජනතාව සතුටින් තබන්නා'' යන්නයි.කෙසේද එය නිර්වචනය කල යුතු මා-ආට් අනුව යමින් දෙවියන් සතුටු කරමින්. එවිට ඔවුන් මනුෂ්‍යා වෙන ආශිර්වාද දක්වනවා.
''මට දැනේනවා රැජින මේ සියළු දේට සම්බන්ධ බවක්''.
''සත්‍යයි ඈ සමඟ. ඈ වෙනුවෙන් සියල්ල සිදු වන්නේ.අවශ්‍යයි මට තනන්නට සිහිවටනයක්; ඊජිප්තුව හා නුබියාව ආරක්ෂා කරමින්. අපට අවශ්‍ය ශක්තිය මවන, දීප්තිය උපදවන ! ''
''ඔබ තෝරා ගත්තාද ස්ථානයක්?'' නුඹියාව මධ්‍යයේ තිබෙනවා ස්ථානයක් අඹු සිම්බල් නමින්.
එතැන හාතෝර් දෙවඟන ඇගේ මුද්‍රාව තැබු ස්ථානයක්.ඒ් ආදරයයි මා නෙෆටාරිට පුදන්නට සුදානම් වෙන්නේ.ඒ් තිළිණය ඇය සදාකාලිකව ම අබු සිම්බල්හි ආර්යාව බවට පත් කරනු ඇති.
Details
ISBN
9789556912326
පිටු ගණන (Pages)
444
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review