Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / රැම්සීස්
About this book

අභීත ඊජිප්තුවේ ශ්‍රී විභූතිය ගැන සඳහන් කරන විට, නිසැකවම සිහියට නැගෙන නාමයයි රැම්සීස් II, දෙවන රැම්සීස්,

වසර හැටකට වැඩි කාලයක් ඊජිප්තුවේ කිරුළ දැරූ ඔහු, ආලෝකයේ පුත්‍රයා නම් විය.

පාරාවෝ සේටි; ඔහුගේ පියා තම රට ලොව වඩාත්ම බලවත් අධිරාජ්‍යය බවට පත් කළේය.

සේටිගෙන් පසු ඔහුගේ රාජ්‍ය යේ හිමිකරුවා කවුරුන්ද? සඳවන් මුහුණක් ඇති වැඩිමල් පුතු ශානාර්ද? කෙළිලොල්, ජවසම්පන්න තරුණයකු වූ රැම්සීස්ද?

විශිෂ්ඨයකු වන්නට, ලොව දිනන්නට සේටි උගන්වන්නේ තම බාල පුත්‍රයාටය, එහෙත්, තම සහෝදරයා නිසොල්මනේ වියන දැලෙන් ගැලවෙන්නට රැම්සීස්ට හැකිවේද?

ලස්සන ඉසෙට් හා නෙෆටාරි............

මේ දෙදෙනා අතුරින් ඔහු තම ආදරිය තෝරාගන්නේ කෙසේද?

සිටියේ ඔහුට ; විශ්වාසී මිතුරන් තිදෙනෙකු පමණි. පාසල් මිතුරෙක් වූ යුදෙව්වා, මෝසස්; සර්පයින් වශී කරන සේටෝ; පුද්ගලික ලේකම් ආමෙනි........

මේ සියලු දෙනා සමග අනාගතය ජය ගැනීමට හැකිවේද? ආලෝකයේ පුත්‍රයාට?

ISBN
9789556911312
පිටු ගණන (Pages)
390
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රැම්සීස්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.