Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඊජිප්තු විනිසුරු - 03 ස්පින්ක්ස් සෙවනැල්ල

ඊජිප්තු විනිසුරු - 03 ස්පින්ක්ස් සෙවනැල්ල

About this book
ඊජිප්තු විනිසුරු තුන් ඈඳුතු නවකතාවේ තෙවන වෙළුම,
ස්පිනික්ස් සෙවනැල්ල.
අවසන් සටනට කාලය එළඹ ඇත. අද, ඊජිප්තු අගවිනිසුරු තනතුර හොබවන පැසායර් සහ ඔහුගේ බිරිඳ නෙෆරෙට්ට; කුමන්ත්‍රණ කරුවන් හා සටන් කිරීමට සිදුවී ඇත. කවුද ඔවුන්ගේ ප්‍රධාන සතුරා?
මාහු!
ඊජිප්තුවේ වෙළඳ ඇමති! පැසායර්ගේ පරම සතුරා වූ ඔහු, දැන් තමා රැම්සීස් ඉවත්කරන කුමන්ත්‍රණය මෙහෙයවන බව ප්‍රසිද්ධියෙම පවසයි. නුබියානු සිරගෙයින් බේරී පැමිණි, පැසායර්ගේ මිතුරා
සුටි කොහිද?
කවුරුද අද පැසායර්ට සහායට සිටින්නේ? නිශ්ඵල උත්සාහයන් කීපයට පසුව ඒ අත්භූත සෙවණැලි කන්නාට, පැසායර් ඝාතනය කළ හැකි වේද? සෙවණැලි තුළ රැඳෙමින් සැඟවී සිටින, කුමන්ත්‍රණයේ නියම ප්‍රධානියා කවුරුද?
ISBN
9789556912845
පිටු ගණන (Pages)
375
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඊජිප්තු විනිසුරු - 03 ස්පින්ක්ස් සෙවනැල්ල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.