Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඊජිප්තු විනිසුරු - 02 කාන්තාරයේ රහස්

ඊජිප්තු විනිසුරු - 02 කාන්තාරයේ රහස්

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

පැසායර්, පළාත් විනිසුරුවකුගේ තත්ත්වයට උසස් වීමක් ලබයි. එහෙත් ඒ කෘෘර කුමන්ත්‍රණකරුවන්ගේ ගොදුරක් වන ඔහු නෙෆරෙට් හා විවාහයෙන් දින කීපයකට පසු තම ගුරුවරයා ඝාතනය කිරීමේ වරදට සැකපිට සිරගත කෙරේ.

ලොව බලවත්ම මිනිසා, මහා රැම්සීස්, ඝාතකයන්ගේ සහ හොරුන්ගේ වහලෙකු බවට පත්ව සිටියේය. අපරාධ කරුවන්ගේ ඉලක්කය, හුදෙක් පාරාවෝ නොව ඔහු රැකගෙන ආ පාරම්පරික වටිනාකම් ය. මේ දුක්ඛදායක තත්ත්වයෙන් මහා රැම්සීස් බේරා ගැනීමට සිර කඳවුරෙන් බේරී එන පැසායර්ට හැකිවේද? සෙවණැලි තුළ මුවාවී ආරක්ෂකයින් ඝාතනය කළ සෙවණැලි කන්නාට, පැසායර්ගේ ජීවිතය බිලිගත හැකි වේද?

ISBN
9789556912814
පිටු ගණන (Pages)
432
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඊජිප්තු විනිසුරු - 02 කාන්තාරයේ රහස්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.