Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / වීදි හාදුව

වීදි හාදුව

About this book

විධායක ඉංජිනේරුවකු වූ සදාන්නද් මිස් රා ජන්පත් වීදිය අද්දර යකඩ වැට මතට වී හිඳගෙන සිටියේ ය. ඈත සිට පාවී එන රැල්ලක නැගී ඇය තමා වෙත ළඟා වෙන ආකාරයක් ඔහුට හැඟිණි. හදිසියේ සවිඥානක බව අහිමි වූ සදානන්ද් යකඩ වැටෙන් බිමට පැන ඇගේ සිරුර වටා දෑන් යවා ඇගේ දෙතොල් මත සිය දෙතොල් තෙරපුවේ ය. නිමේෂයක් ඇතුළත සිදු වූ සියල්ලේ සදාකාලික බවක් නිබිණි. දෙනෝදහක් ඉදිරිපිට ඔහු දුන් චී හාදුව ඔහුගේත් ඇයගේත් තවත් බොහෝ දෙනකුගේන් ජීවිත උඩු යටිකුරු කරවී ය.

ISBN
9789557011974
පිටු ගණන (Pages)
206
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වීදි හාදුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.