Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කළු දළ මල

කළු දළ මල

About this book
1672 වසරේ ඕලන්දය පුරා පැතිර යන්නේ කලබලකාරී වාතාවරණයකි. දේශප්‍රේමීන් වූ ඩී විට් සොහොයුරෝ ඝාතනයට ලක්වෙති. කෙරේනේලියස් ඩී විට් ගේ නම් දරුවා වූ කොර්නේලියස් වැන් බේර්ලේ ස්වාභාව ධර්මයට ආදරය කරන්නෙකි. යුරෝපය පුරා ටියුලිප් උන්මාදයක් පැතිර ඇති එම සමකාලීනව ඔහු උත්සාහ දරන්නේ කළු ටියුලිප් මලක් නිර්මාණය කරන්නටය. එහෙත් එරට දේශපාලන ප්‍රවාහයට නොදැනුවත්වම මැදි වන වැන් බේර්ලේ හට සිර දඬුවම් නියම වෙයි. බන්ධනාගාරය ඇතුළතදී ඔහු හා ජේලර්වරයාගේ දියණිය අතර ඇති වන්නේ කෙබදු සම්බන්ධයක් ද? ඔහු නිර්මාණය කරන කළු ටියුලිප් මල සොරා ගත්තේ රෝසා නම් වූ ඇය ද?
ISBN
9789556970920
පිටු ගණන (Pages)
264
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කළු දළ මල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.