Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / වියරු විද්‍යාඥයා සහ තවත් අද්භූත කතා

වියරු විද්‍යාඥයා සහ තවත් අද්භූත කතා

About this book

භෞතික හා රසායන විද්‍යාත්මක සොයාගැනීම් රැසක් කළ ඔටෝ ස්ටෝරිටිස් නම් විද්‍යාඥයා, යක්ෂයින් හා භූතයින් සමග ගනුදෙනු කළ විජ්ජාකාරයෙකු ලෙස සමහරු සැලකූහ. ඔහුගේ පුත් විල්හෙල්ම් ස්ටෝරිටිස් නම් තරුණ විද්‍යාඥයා රොඩ්රිච් පවුලට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරයි.

මනුෂ්‍යයා සතු සියලු බලවේග පරදවන්න පුළුවන් ශක්තියක් තියෙන ගුප්ත විද්‍යාවේ උදව්වෙන්, අපට හතුරුකම් කළ අයට දඬුවම් කරන්න ස්ටෝරිටිස් පරම්පරාවේ අය පසුබට වෙන්නෙ නෑ!"

ISBN
978955
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වියරු විද්‍යාඥයා සහ තවත් අද්භූත කතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.