Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඇලන් ක්වාටමන්ගේ වීර චාරිකාව

ඇලන් ක්වාටමන්ගේ වීර චාරිකාව

About this book
අප්‍රිකාවේ ඝන වනාන්තර මැදින්, බිහිසුණු මසායි ගෝත්‍රිකයන්ගේ ප්‍රහාර වලට අභීතව මුහුණ දෙමින් සැඟවුණු ශිෂ්ටාචාරයක් සොයා යන පිරිස. "............ සඳ එළිය නොමැති ගංගාව අන්ධකාර ජල කඳකි. මට දැනුණේ මරණය මා තුරුළු කරගෙන සිටිනා බවයි...... එක් ක්ෂණයකින් ජලයෙන් උඩට මතු වූයේ යක්ෂයෙකු මෙන් භයංකාර මුහුණකි!"
ISBN
9559682808
පිටු ගණන (Pages)
271
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඇලන් ක්වාටමන්ගේ වීර චාරිකාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.