රක්ත මාණික්‍යයේ අභිරහස

Special Price රු. 240.00 Regular Price රු. 300.00
Out of stock
SKU
raktha-manikaye-abirahasa-anthony-reed-chandana-mendis-timeless

THE CASE OF THE RANJIPUR RUBY

රංජිපුරේ මහාරාජා එයාගේ පුත් කුමාරයා රවි එක ලන්ඩන් නුවරට ආවේ ලෝකේ තියෙන ලස්සනම රතු මැණික මහරැජීනට තෑගි කරවනයි ඒත් උත්සවයට සතියකට කලින් මහාරාජා අතුරුදන් වුණා. පුංචි කුමාරවරුන්ගේ පසින් මැරලය දෙනෙක් හඹාගෙන ආවා. එයාව බේරගන්න සිද්ධ වුණේ විශිස්, බිවර් ඇතුළු අපේ බේකර් විදියේ විරයෝ ටික දෙනාටයි. මොකද ලොක් හෝමිස් මහත්තයා ලන්ඩන් නුවරින් පිට ගිහින්. එයා කොහේ ගිහිල්ල ද? අතුරුදන් වෙන්නෙ මහාරාජාට මොකද වුණේ ? එතකොට රංජිපුරේ රතු මැණික කාගේ ළඟ ද ? මිකට මොරියාටි සමිබන්ධ වුණේ කොහොමද?

Back to Top