මහත්මා ගාන්ධි ලංකා ගමනය සහ ලාංකේය දේශපාලනය

Special Price රු. 405.00 Regular Price රු. 450.00
In stock
SKU
mahathma-gandhi-lanka-gamanaya-sampath-bandara-sarasavi-vivida
මහත්මා ගාන්ධි 1927 නොවැම්බර් මාසයේ ලංකාවට පැමිණ දින දහ හතක් ගත කළේය. ඔහු නගර රැසකට ගොස් ලංකාවේ වෙසෙන සියලු ජාතීන් හා ජන කොටස් හමු විය. ජන හමු රැස්වීම් රැසකට සහභාගි විය. ලාංකේය ජාතියක් ගොඩනගා ගැනීම පිණිස ගාන්ධි රැගෙන ආ සමානාත්මතාවයේ හා සහජීවනයේ ආදර්ශය ඉතිහාසය විසින් නිවැරදිව වටහා නොගත් බව සඳහන් කරන කතුවරයා,මහත්මා ගාන්ධිගේ ලංකා ගමනේ සිද්ධි දාමයන් දුර්ලභ ඡායාරූප සමඟ යළි ආවර්ජනය කරමින් ලාංකේය දේශපාලනයට සහ ගාන්ධිවාදය පිළිබඳ කාලීන සංවාදයකට ද ප්‍රවේශය විවර කරයි.
Back to Top