මහත්මා ගාන්ධි ලංකා ගමනය සහ ලාංකේය දේශපාලනය
About this book
මහත්මා ගාන්ධි 1927 නොවැම්බර් මාසයේ ලංකාවට පැමිණ දින දහ හතක් ගත කළේය. ඔහු නගර රැසකට ගොස් ලංකාවේ වෙසෙන සියලු ජාතීන් හා ජන කොටස් හමු විය. ජන හමු රැස්වීම් රැසකට සහභාගි විය. ලාංකේය ජාතියක් ගොඩනගා ගැනීම පිණිස ගාන්ධි රැගෙන ආ සමානාත්මතාවයේ හා සහජීවනයේ ආදර්ශය ඉතිහාසය විසින් නිවැරදිව වටහා නොගත් බව සඳහන් කරන කතුවරයා,මහත්මා ගාන්ධිගේ ලංකා ගමනේ සිද්ධි දාමයන් දුර්ලභ ඡායාරූප සමඟ යළි ආවර්ජනය කරමින් ලාංකේය දේශපාලනයට සහ ගාන්ධිවාදය පිළිබඳ කාලීන සංවාදයකට ද ප්‍රවේශය විවර කරයි.
Details
ISBN
9789553110275
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review