Back to Top
කෘතීම දූපත්
Special Price
රු. 315.00
Regular Price
රු. 350.00
In stock
SKU
krutheema-dupath-sunethra-rajakarunanayaka-sarasavi
රෝම අධිරාජ්‍යය සමයේ සිට කෘතීම දූපත් පිළිබඳ ඉතිහාසය, වර්තමාන දේශපාලන ප්‍රශ්න හා අනාගත විසඳුම් පිළිබඳ සියුම් වියනමකි. කතුවරිය යෝජනා කරන්නේ මෙතෙක් ලොව කිසිම රටක බිහි වී නැති ආකාරයේ විකල්ප කෘතීම දූපත් සමූහයකි. ශ්‍රී ලංකාවට තවමත් ආගන්තුක වූවත්, මතු දිනෙක ඇති විය හැකි නව කෞතුකාගාර පද්ධතියකි. ඒ සියල්ල සමඟ ම සුනේත්‍රා යහ පාලනයේ හා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයේ අවශ්‍යතා ප්‍රශ්න කරන්නී ය. ඉතා සියුම් සොඳුරු බැඳී මක් ඉතිරි වූ ප්‍රේම කතාවක් ද නවසීලන්තය හා ඒ අවට දූපත් හරහා ගලා යන්නේ සාකච්ඡා මාර්ගික අඛ්‍යාන රටාවකිනි.
කතාව 2045 පමණ වන අනාගතය කරා යන බව ඉඟි වූවත්, සීදුවීම් අනුව කාලය දළ වශයෙන් නීර්ණය වෙයි. මෙහි කෘතීම දූපත් හා කෞතුකාගාර චරිත බවට පත් වී ඇත.