නඩා හෙවත් ලිලී මල

Special Price රු. 720.00 Regular Price රු. 800.00
Out of stock
SKU
nada-hewath-lili-mala-rider-haggard-s-chandrasiri-dayawansha

නඩා හෙවත් ලිලී මල’ නම වූ මෙම නවකතාවට පාදක වී ඇත්තේ එච්. රයිඩර් හැගාර්ඩ්, 1892 වසරේ ලියා පළ කළ, Nada The Lily නමැති ඵෙතිහාසික නවකතාවේ අසංක්ෂිප්ත සිංහල පර්වර්තනයයි. අප්‍රිකාවේ විසූ කෲරතම රජු ලෙසින් සැළකෙන ඡාකා, එවකට සුදු ජාතිකයින් හැඳින්වූයේ සූලු නැපෝලියන් ලෙස ය. 

ඡාකා යටතේ සූලු ජාතිකයෝ සුදු ජාතිකයින්ගේ බලයට එරෙහිව නැඟී සිටියේ අප්‍රිකාවේ ඒකාධිකාරී බලය සියතට ගනිමිනි. ඡාකා අතින් සිදු වෙන මහා මිනිස් ඝාතන මෙන් ම, අම්ස්ට්‍රෝපෝගාස්ගේ හානඩාගේ ආදර කතාව ද දිග හැරෙන මෙම නවකතාවට වැඩි වශයෙන් සත්‍ය සිදුවීම පාදක වී ඇත.

Back to Top