Back to Top
අහංකාර කඳුළු බිංදු
Special Price
රු. 630.00
Regular Price
රු. 700.00
In stock
SKU
ahankara-kandulu-bindu-muditha-vittachchi-thara-publishers
"ඔයා සතුටින් ඉන්න අභී..මේ පව්කාරී
අමතක කලා සතුටින් ඉන්න රත්තරං. අර
බෝල පැටියවත් බලාගෙන පූර්ණි එක්ක
සතුටින් ඉන්නව මගෙ මහත්තයෝ.. මං.
යන්නම්.. ආයෙ නොඑන්නම යන්නම්.. ඔයා
දන්නෑ අභී, ඔයා දාල ඇවිත් කොහොමත් මං
ජීවත් වුණේ පිච්චි පිච්චී.. දැන් හරි. ආයෙ
එහෙම වෙන්නෑ ඔන්න මං අද නිදහස්
වෙනව. අන්තිම මොහොතේ ඉල්ලීමක්
කරන්නම් අභී. අනේ, මගෙ රාණි අම්මව
හොඳට බලාගන්ඩ අභී.
" නිසයුරුට කේන්තිය. ඈ උමතුවෙන්
දොඩවන්නීය.
“මිහී.. ඔය පිස්සුව නවත්තල ඇස්
ඇරල බලපන්.” නිසයුරු මිහිගේ උරිස්ස
රිදෙන්නට මිරිකුවේය.
“අභී.. ඔයා?”
ගින්න ඔවුන් වටාය.