අහංකාර කඳුළු බිංදු
About this book
“ඔයා සතුටින් ඉන්න අභී.. මේ පව්කාරි අමතක කරල සතුටින් ඉන්න රත්තරං.. අර බෝල පැටියවත් බලාගෙන පූර්ණි එක්ක සතුටින් ඉන්න මගෙ මහත්තයෝ. මං යන්නම්. ආයෙ නොඑන්නම යන්නම්. ඔයා දන්නෑ අභී. ඔයා දාලා ඇවිත් කොහොමත් මං ජීවත් වුණේ පිච්චි. පිච්චි. දැන් හරි. ආයෙ එහෙම වෙන්නෑ. ඔන්න මං අද නිදහස් වෙනව. අන්තිම මොහොතේ ඉල්ලීමක් කරන්නම් අභී.. අනේ.. මගේ රාණි අම්මව හොඳට බලාගන්න අභී..”
නිසයුුරුට කේන්තිය. ඈ උමතුවෙන් දොඩවන්නීය.
“මිහී.. ඔය පිස්සුව නවත්තල ඇස් ඇරල බලපන්.” නිසයුරු මිහිගේ උරහිස්ස රිදෙන්නට මිරිකුවේය.
“අභී.. ඔයා?”
ගින්න ඔවුන් වටාය.
Details
ISBN
9786245409167
පිටු ගණන (Pages)
400
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review