Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඇබිත්තක්වත් ආදරේ නම්

ඇබිත්තක්වත් ආදරේ නම්

ප්‍රකාශක (Publisher): තාරා ප්‍රකාශන - Thara Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

දරුවො හින්දම තමන්ගෙ සතුට අතාරින අම්මලා

නොගැලපෙන විවාහ අස්සෙ

වුණත් හිරවෙලා පොඩිවෙලා සිය කූටුම්භය

බලාගෙන ඉන්නවා.

දරුවන්ගෙ සතූට වෙනුවෙන්.

කූටුම්භය කැඩිල විසිරිල අස්වාමිකව තනි වුණත්

ආයෙත් සස්වාමික නොවී ඉන්නව

දරුවන්ට වෙනස්කමක් වේවි කියල.

එහෙම බැලූවාම රාහුලල උපදින්නෙම

යසෝදරාලට බැඳීමක් හදාගෙන

සිදුහත්ලට නෙවෙයි.

ISBN
9786245768646
පිටු ගණන (Pages)
316
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඇබිත්තක්වත් ආදරේ නම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.