Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පණ සරියි නුඹ මගේ

පණ සරියි නුඹ මගේ

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

හුදෙකලාව සඳ කැල්මෙන් මත්ව කොඳ මලෙක මල්මී විඳින්නට ලොබින් හිතුවක්කාර මනලෝලී බඹරෙක් දාවල් සළුපිළි උනා දමා

අහසින් ඉර යනකං බලා ඉන්න ඇති.

ඉවසිලිකාර බඹර පෙම්වතා එනතෙක් සැනසිල්ලේ පෙති විඳා

ඔහු පහසින් මත් වෙන්නට කොඳ මල් කැකුල බලා ඉන්නට ඇති

ලැජ්ජාවෙන් සඳ දියෙන් ඇබිත්තක් විතරක් වැටෙන කොණට වෙලා රහසින්.

ISBN
9786245768783
පිටු ගණන (Pages)
400
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පණ සරියි නුඹ මගේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.