මගේ ඉරිදාව

Special Price රු. 595.00 Regular Price රු. 700.00
In stock
SKU
mage-iridawa-neel-wijerathna-sooriya-publishers

මැඩ්රාස් පික්චර් පෝස්ට්කාඩ් - බොම්බේ

ස්වීට් තවමත් ඒ රසම ද? - කොල්කතාවට

පෙර කල්කටාව - ලාහෝර් පින්තූර - පාරු

කයිවාරු - කේරළ නළඟන වගේ තවත්

කෙනෙක් - සබත්දින චමත්කාරය - 

කුෂ්වාන්ත් සිං ගැන සාදියා කී කතා - 

සාහිත්‍ය ඇකඩමි සම්මාන උළෙල -

ලාංකේය දකුණු අප්‍රිකානුවා - හංවැල්ලේදී

කඳුරු බෝල ක්‍රිකට් ගැසූ එංගලන්ත

ක්‍රීඩකයෝ - නව දිල්ලි මැටිනි දර්ශන.

 

“මගේ ඉරිදාව” කෘතිය වූකලි භාරත සංචාර 

අත්දැකීම්, දුර බැහැර ගම් දනව් සිරිසර, නෙක 

ආකාර දැනහැඳුනුම්කම්, පතපොත ඇසුර සහ 

මෙරට ක්‍රීඩා පුරාණය වැනි ඉසව් ගණනාවක්

ස්පර්ශ කරමින් ලියැවුණු ලිපි මාලාවක

පෙළගැස්වීමකි.

Back to Top