මගේ ඉරිදාව
About this book
මැඩ්රාස් පික්චර් පෝස්ට්කාඩ් - බොම්බේ
ස්වීට් තවමත් ඒ රසම ද? - කොල්කතාවට
පෙර කල්කටාව - ලාහෝර පින්තූර - පාරු
කයිවාරු - කේරළ නළඟන වගේ තවත්
කෙනෙක් - සබන්දිත චමත්කාරය -
කුෂ්වාන්ත් සිං ගැන සාදියා කී කතා -
සාහිත්‍ය ඇකඩමි සම්මාන උළෙල -
ලාංකේය දකුණු අප්‍රිකානුවා - හංවැල්ලේදී
කදුරු බෝල ක්‍රිකට් ගැසූ එංගලන්ත
ක්‍රීඩකයෝ - නව දිල්ලි මැටිනි දර්ශන.
‘මගේ ඉරිදාව’ කෘතිය වූකලි භාරත සංචාර අත්දැකීම්, දුර බැහැර ගම් දනව් සිරිසර, නෙක ආකාර දැනහැඳුනුම්කම්, පතපොත ඇසුර සහ මෙරට ක්‍රීඩා පුරාණය වැනි ඉසව් ගණනාවක් ස්පර්ශ කරමින් ලියැවුණු ලිපි මාලාවක පෙළගැස්වීමකි.
Details
ISBN
9789556565911
පිටු ගණන (Pages)
258
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review