Back to Top
කල්කි බ්‍රහ්මාක්ෂිය - මියුසස් ප්‍රකාශන
Special Price
රු. 1,125.00
Regular Price
රු. 1,250.00
Out of stock
SKU
kalki-brahmakshiya-kevin-missal-palitha-jayakodi-muses
කල්කි
බොහෝ දෙනා කල්පනා කළේ කල්කි සැබෑ අවතාරය නොවන බවය. කල්කි පවා කල්පනා කළේ එයමය. එහෙත් කාලය හරහා ආපස්සට ගමන් කළ ඔහුට පෙර විසූ අවතාර උපදෙස් දුන්නේ තමා ගැන විශ්වාසය උපදවා ගන්නා ලෙසය. ඉදින් ඒ විශ්වාසය ඇන් ඉපදී තිබේ. සැකයෙන් බැලුවත් අද ඔහු දෙස බලන්නේ විස්මයෙනි. ගරු සරු ඇසිනි. අර්ජන් - කල්කි දෙසොහොයුරන් යළි එක්වේද? මේ කාලිගේ අවසානයද?