Back to Top
පියාදරය
Special Price
රු. 225.00
Regular Price
රු. 250.00
Out of stock
SKU
piyadaraya-t-b-illangarathne-pawana
අප්පච්චි කෝච්චියට අහුවෙලා මැරුණා කියලා අම්මා කියනකොට මම හරියට සන්තෝස වුණා. ඔයතරම් නපුරු කම් කරපු අප්පච්චි මැරුණම අම්මයි බන්දු මැනිකයි මොකට ඇඬුවද මම දන්නෙ නෑ.
“මොකද විජිත?” අම්මා ඇහුවා.
“තවත් අප්පච්චියෙක් ඇවිල්ලා මට බයයි” කියලා මම ඇඳ යටට රිංගුවා.
අම්මා එලියට ගිහින් ඇවිත්,
“බයවෙන්ට එපා පුතා. ආයෙනම් අප්පච්චියෙක් මෙහෙ එන්නෙ නෑ…” කියලා මාව තුරුලු කරගෙන ඇඳේ වැතුරුණා.