Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පියාදරය

පියාදරය

About this book

අප්පච්චි කෝච්චියට අහුවෙලා මැරුණා කියලා අම්මා කියනකොට මම හරියට සන්තෝස වුණා. ඔයතරම් නපුරු කම් කරපු අප්පච්චි මැරුණම අම්මයි බන්දු මැනිකයි මොකට ඇඬුවද මම දන්නෙ නෑ.

“මොකද විජිත?” අම්මා ඇහුවා.

“තවත් අප්පච්චියෙක් ඇවිල්ලා මට බයයි” කියලා මම ඇඳ යටට රිංගුවා.

අම්මා එලියට ගිහින් ඇවිත්,

“බයවෙන්ට එපා පුතා. ආයෙනම් අප්පච්චියෙක් මෙහෙ එන්නෙ නෑ…” කියලා මාව තුරුලු කරගෙන ඇඳේ වැතුරුණා.

ISBN
9789559529013
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පියාදරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.