අඹ යහළුවෝ
About this book
ටිකිරි බණ්ඩා ඉලංගරත්න මහනුවර අසල හතරලියද්ද නැමැති ගමෙහි උපත ලැබුවේ 1913 පෙබරවාරි 27 වැනිදායි. පළමුව ගමේ පාසලේත් පසුව මහනුවර සාන්ත අන්තෝනි විදුහලේත් අධ්‍යාපනය ලැබූ හෙතෙම තම ජීවිතය ඇරඹුයේ ලිපිකරුවෙකු වශයෙනි.
ලේඛකයෙකු, නාට්‍ය රචකයෙකු, නාට්‍ය නිෂ්පාදකයෙකු, චිත්‍රපට දෙබස් රචකයෙකු, නළුවෙකු මෙන්ම වෘත්තීය සමිති නායකයෙකු ලෙස ද හෙතම ඉමහත් කීර්තියට පත්විය.
නිදහසින් පසු දශක තුනක් ශ්‍රී ලංකාවේ දේශපාලන කරළියේ කැපී පෙනෙන පුද්ගලයෙකු වු හෙතෙම, අසූවේ දශකයේ මැද භාගයේ දී දේශපාලන ලෝකයෙන් විශ්‍රාම ගත්තේය. ඉන් කලකට පසු එනම් 1992 මැයි මස 21 වැනිදා දෑස පියාගත් ඉලංගරත්න ජීවිත කාලය මුළුල්ලේ ම කළ එක් දෙයක් විය. ඒ ලිවීමයි.
Details
ISBN
9789554682009
පිටු ගණන (Pages)
189
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
Rating 4/5After reading original Sinhala book over 45 years ago I enjoyed the English translation very much. Rating 4/5.
Write a review
Write a review