රාවණා අඩවිය

Special Price රු. 360.00 Regular Price රු. 450.00
In stock
SKU
rawana-adaviya-kokila-gihan-vithanathanthri-grantha

“මේලෙඩේ වැලඳුන මුල්ම රෝගියා හොයාගෙන තියෙන්නේ 1987අවුරුද්දේ රුසියාව මායිමේ තියෙන බෙලාරාස් කියනරටෙන්.රෝගයට හේතුව හොයාගෙන තියෙන්නේ ඇෆුඩ්සිනොන් කියලවිද්-යාඥයෙක්.ඒ හින්දා තමයි මේ රෝගයට සින්නෝන් කියල කියන්නේ. මුල්කාලෙ නම් රෝගීන්කි හිපදෙනයි වාර්තා වෙලාතියෙන්නේ.

ඒත් මීට සති තුනකට විතර කලින් මේ වෛරසය බොහොම ප්‍රවඩවිදියට පැතිරිලා වසංගතයක් විදියට ව්‍යාප්ත වෙන්න පටන්ගත්තා.

Back to Top