Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / Collections / Super 30 Book Collection / රාවණා අඩවිය

රාවණා අඩවිය

About this book
රාවණා අඩවිය “මේ ලෙඩේ වැළඳුන මුල්ම රෝගියා හොයාගෙන තියෙන්නේ 1987 අවුරුද්දේ රුසියාව මායිමේ තියෙන බෙලාරස් කයන රටෙන්. රෝගයට හේතුව හොයාගෙන තියෙන්නේ ඇල්‍ෆ්‍රඩ් සිනොන් කියල විද්‍යාඥයෙක්. ඒ හින්දා තමයි මේ රෝගයට සිනොන් කියල කියන්නේ. මුල් කාලෙ නම් රෝගීන් කිහිප දෙනයි වාර්තා වෙලා තියෙන්නේ.” “ඒත් මීට සති තුනකට විතර කලින් මේ වෛරසය බොහොම ප්‍රවණ්ඩ විදියට පැතිරිලා වසංගතයක් විදියට ව්‍යාප්ත වෙන්න පටන් ගත්ත.”
ISBN
9786245572106
පිටු ගණන (Pages)
138
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රාවණා අඩවිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.