කැලෑමල්

Special Price රු. 576.00 Regular Price රු. 640.00
In stock
SKU
kaelaaemal-t-b-illangarathna-minas
කැලෑමල් රුවන්වැලි සෑයේදී ත් මල් අහුරක් අම්මා තිස්ස අතට දුන්නා. “පුතා මල් ගෙනැත් නෑ වගේ” “මං ගෙනා මල් බවරයි” පුෂ්පා හිනාවකින් තිස්ස දෙස බැලුවා. දකුණු කම්මුලේ හර ලස්සන සුළියක්. නිකං ඉන්නකොට වැඩිය හොඳ ලස්සනයි හිනා වෙනකොට. “ඔයා කොහේද ඉන්නේ” “උඩහා වත්තෙ ගෙදර” “මොකක් ද නම” “ඇයි අහන්නේ… මගේ නම පුෂ්පලතා” “මලක් නොවෙයි මල් වැලක්”
Back to Top