සරුංගලය

Special Price රු. 405.00 Regular Price රු. 450.00
In stock
SKU
sarungalaya-somerset-r-a-h-m-herath-godage
සරුංගලය විශ්ව කීර්තිධර සමර්සෙට් මෝම් ලේඛකයාගේ කෙටිකතා මගින් ජීවිතයේ ගැඹුරත්, මානව දර්ශනයත් අපූර්වත්වයෙන් පුතිනිර්මාණය කර තිබේ. එය විශ්වසනීය මෙන් ම විශ්වීය ලක්ෂණයක් ද වේ. බෞද්ධ සාහිත්‍යයේ එන රාග - දෝෂ - මෝහ චරිත ලක්ෂණ මෙම කෙටිකතා අතර මුණගැසේ. එය සෑම ජනසමාජයක ම ජීවත්වන මිනිසුන්ට පොදු ලක්ෂණයකි.
Back to Top