සරුංගලය
About this book
සරුංගලය
විශ්ව කීර්තිධර සමර්සෙට් මෝම් ලේඛකයාගේ කෙටිකතා මගින් ජීවිතයේ ගැඹුරත්, මානව දර්ශනයත් අපූර්වත්වයෙන් පුතිනිර්මාණය කර තිබේ. එය විශ්වසනීය මෙන් ම විශ්වීය ලක්ෂණයක් ද වේ. බෞද්ධ සාහිත්‍යයේ එන රාග - දෝෂ - මෝහ චරිත ලක්ෂණ මෙම කෙටිකතා අතර මුණගැසේ. එය සෑම ජනසමාජයක ම ජීවත්වන මිනිසුන්ට පොදු ලක්ෂණයකි.
Details
ISBN
9789552089999
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review