භාරතීය ජනකතා සංග්‍රහය 1 - ඩෝග්රී ජනකතා

Special Price රු. 225.00 Regular Price රු. 250.00
In stock
SKU
bharatheeya-janakatha-dogri-banseelal-upul-ranjith-godage
ඩෝග්රී ජනකතා අකුරු කියවන්නට, ලියන්නට සාමාන්‍ය ජනයා නොදත් අවදියේ ඔවුන් ජීවත් වූ සමාජයේ චාරිත්‍ර වාරිත්‍ර, සාරධර්ම, සාම්ප්‍රදායික ඥානය පරපුරෙන් පරපුරට ගෙන ගියේ ජනශ්‍රැතියේ අංගයක් වන ජනකතාව මඟිනි. එබැවිනි ජනකතාව ජාතියක හදගැස්ම ලෙස සැලකෙන්නේ. විවිධ සමාජවල ජනකතා කියැවීමෙන් අපට අලුත් අලුත් දේ දැකගත හැකිය. අපගේ ගුණ නුවණ වඩවා ගත හැකිය. මෙම සංග්‍රහයේ එන ඩෝග්රී ජනකතා මඟින් අපට ලබා ගත හැක්කේ එයයි. මෙහි එනුයේ හිමාවල් ප්‍රදේශ් ප්‍රාන්තයේ වෙසෙන “ඩුග්ගර්” ජාතිකයන් අතර “ඩෝග්රි” බසින් ප්‍රචලිත ජනකතා එකතුවකි.
Back to Top