භාරතීය ජනකතා සංග්‍රහය 1 - ඩෝග්රී ජනකතා
About this book
ඩෝග්රී ජනකතා
අකුරු කියවන්නට, ලියන්නට සාමාන්‍ය ජනයා නොදත් අවදියේ ඔවුන් ජීවත් වූ සමාජයේ චාරිත්‍ර වාරිත්‍ර, සාරධර්ම, සාම්ප්‍රදායික ඥානය පරපුරෙන් පරපුරට ගෙන ගියේ ජනශ්‍රැතියේ අංගයක් වන ජනකතාව මඟිනි. එබැවිනි ජනකතාව ජාතියක හදගැස්ම ලෙස සැලකෙන්නේ.
විවිධ සමාජවල ජනකතා කියැවීමෙන් අපට අලුත් අලුත් දේ දැකගත හැකිය. අපගේ ගුණ නුවණ වඩවා ගත හැකිය.
මෙම සංග්‍රහයේ එන ඩෝග්රී ජනකතා මඟින් අපට ලබා ගත හැක්කේ එයයි. මෙහි එනුයේ හිමාවල් ප්‍රදේශ් ප්‍රාන්තයේ වෙසෙන “ඩුග්ගර්” ජාතිකයන් අතර “ඩෝග්රි” බසින් ප්‍රචලිත ජනකතා එකතුවකි.
Details
ISBN
9789553046017
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review