වාහල්කඩ ජනකතා
About this book
නුවර කලාවිය ඉහත්තාවේ යාංඔය නිම්නය, වාහල්කඩ ජනපදයේ උත්පත්ති භූමිය යි. විජය කුමාරයාගේ ආගමනයත් සමඟ ම යාංඔය නිම්නය ගොවි ජනපදයක් වූ වගට ඉතිහාස සාධක පෙන්වා දෙයි. එනිසා ම එදා - මෙදාතුර වාහල්කඩ ගොවි ජනපදය වූ කලී සරුසාර ජනශ්රැති අටුවක් මැ වෙයි. එකී ජනශ්රැති අටුව - ජනකතා, ජනකවි, ආප්තෝපදේශ, ජනවහර ඈ ජනශ්රැති අස්වැන්නෙන් සුපෝෂිත ය.
කල්යල් බලා මෙම ජනශ්රැති අටුවෙන් සරු බීජ අහුරක් දෝතින් ගැනීමට වාහල්කඩ ජම්මලාභියකු ම ඉදිරිපත් වීම සොම්නසට හේතුවකි. වාහල්කඩ ගොවිජනපදයේ කුලුඳුල් උපාධිධාරියා වන කතුවරයා, හාහාපුරා කියා පාඨක අප හමුවට පමුණුවන මෙම ජනකතා අහුර නැවුම් අස්වැන්නක රසයත්, සුවඳත් කැටිවූ අගස් බතක් මැ වෙයි.
මහින්ද කුමාර දළුපොත
Details
ISBN
9552055040
පිටු ගණන (Pages)
112
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review