පරංගි යුගයේ ජන කථා
About this book
පරංගි යුගයේ ජනකථා
ශ්‍රී ලංකාව ඉතා දීර්ඝ ඉතිහාසයක් හිමි රටකි. සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ පෝෂණය ලැබූ අධ්‍යාපන ක්‍රමයකට හිමිකම් කියයි.
මේ නිසා යටත් විජිත සමයන්හි විවිධ නව ජනශ්‍රැතිකාංග නිර්මාණය විය. ඒ අතරින් කතන්දරවලට හිමිවන්නේ විශේෂ තැනකි. අප්‍රකටව පැවති පරංගි යුගයේ ජනකතා කිහිපයක් මෙම කතා එකතුවෙන් අපට හඳුනා ගත හැකි වෙයි. එම ජනකතාවන් අධ්‍යයනය කිරීමෙන් එම යුගයේ පැවැති සමාජ තත්ත්වය ද අවබෝධ කර ගත හැකිය.
ඉතාමත් සිත්ගන්නා භාෂා ව්‍යවහාරයකින් ලියැවී ඇති මෙම කතන්දර බාල මහලු කාහටත් එකසේ රස විඳිය හැකිය.
Details
ISBN
9786240006613
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review