ඇෆ්ගනිස්ථානු ජනකතා
About this book
වසර 2500 ක් ඉක්මවා යන්නා වූ ඉතිහාසයක් ඇති ඇෆ්ගනිස්ථානය, අතීතයේ දී හඳුන්වා ඇත්තේ 'ආර්යයන්ගේ දිවයින' නමිනි. එක් පැත්තකින් ඉන්දියාවටත්, අනෙක් පැත්තෙන් ඉරානයටත් සමීපව පිහිටා ඇති මෙරට ප්‍රාග් ක්‍රිස්තියානි යුගය තෙක් විහිදී ගිය තොරතුරු රැසක් හමු වේ. මෙහි පළවන්නේ ලොකු කුඩා කාටත් කියවා රසවිඳිය හැකි එමෙන් ම ඇෆ්ගනිස්ථානු සංස්කෘතික වටපිටාව හඳුනාගත හැකි ජනකතා දොළොසකි.
Details
ISBN
9789552088568
පිටු ගණන (Pages)
72
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review