Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / මැලේසියානු ජනකතා

මැලේසියානු ජනකතා

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): කෙටිකතා පරිවර්තන
About this book

කිසියම් රටක ජනතාවගේ හද ගැහෙන රිද්මය හඳුනා ගැනීමට, එරටෙහි බිහි වී ඇති ජනකතා, ජනකවි, ජනශ්‍රැති ආශ්‍රයෙන් හැකිය. බොහෝවිට මේවා තුළ ඇත්තේ නිර්ව්‍යාජ, ගුප්ත, ඇතැම්විට අද්භූතජනක කතාන්දරයකි. එහෙත් ඒවාට යටින් දිවෙන ආස්වාදජනක ආධ්‍යාත්මික රසඥතාව විඳ ගැනීම අප විසින් උදක් සිදු කළ යුතුය. විද්‍යාර්ථීන් විසින් ජනකතා විවරණය කරනු ලබන්නේ, කුඩා සමාජයක් විසින් ඊළඟ පරම්පරාවට ගෙනයනු ලබන චාරිත්‍ර, විශ්වාස, කතා, ගීත වැනි දේවල ප්‍රධානාංගයක් ලෙසටය. ජනතාවගේ නිදහස් අදහස්, සිතුම් පැතුම් නිදහසේ ප්‍රකාශ වන ජන විඥානයේ ගැඹුරු සංවේදී පඨිත තැන් මේවායින් විශ්ලේෂණය වේ.

ISBN
9789553041975
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මැලේසියානු ජනකතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.