About this book
බොහෝ ජනකතා සාමාන්‍ය ජීවිතයේ සිදුවන සිද්ධීන්ට සමාන නො වන අද්භූත වහරකින් ගෙතී ඇත. ඒවායෙහි හමුවන මිනිස්සු නොවන සත්තු ද කතාබහ කරති. මිනිස්සු වගේ ම සිතති. ඇතැම්විට මිනිසුන්ටත් වඩා ශ්‍රේෂ්ඨ ලෙස හැසිරෙති. ක්‍රියාකාරී චර්යාවන් ඔස්සේ මිනිසුන්ට ගුරුහරුකම් දෙන ඔවුන්ගේ අවගුණවල විනාශකාරී බව ද මෙකී කතා ආශ්‍රයෙන් කෙනකුට ඉගෙනගත හැකි ය. යහපත් ජීවිත ගත කරන අයවලුන් සදා සුරැකෙන බවත්, අයහපත සදා විනාශයට මුල්වන බවත්, අසත්‍ය හා බොරුව නිබඳව ම වැළලෙන බවත් ප්‍රකාශිත ය.
Details
ISBN
9789553070364
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review