Back to Top
සූපවේදී කලාව
Special Price
රු. 4,950.00
Regular Price
රු. 5,500.00
Out of stock
SKU
supavedi-kalawa-pabilis-silva-sarasavi-publishers
සූපවේදියා යනු, ආහාර අනුභව කරන්නන් බෝනොවන අසනීපවලට ගොදුරු නොකරන්නෙකි.
ප්‍රමිතිගත ආකාරයට ආහාර සකසමින් ආහාරය ඖෂධයක් වන ලෙසින් අනුභව කරන්නන්ගේ රස නහර පිනවමින්, සිත සන්සුන්ව තබාගෙන අඩු වැඩිය පුරවමින්, ආදරය මුසු කරමින්, ආහාර පිසීමේ කලාවේ නිරත වන්නෙකි.