Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ආහාර / සූපවේදී කලාව

සූපවේදී කලාව

About this book

සූපවේදියා යනු, ආහාර අනුභව කරන්නන් බෝනොවන අසනීපවලට ගොදුරු නොකරන්නෙකි.

ප්‍රමිතිගත ආකාරයට ආහාර සකසමින් ආහාරය ඖෂධයක් වන ලෙසින් අනුභව කරන්නන්ගේ රස නහර පිනවමින්, සිත සන්සුන්ව තබාගෙන අඩු වැඩිය පුරවමින්, ආදරය මුසු කරමින්, ආහාර පිසීමේ කලාවේ නිරත වන්නෙකි.

ISBN
9789553122711
පිටු ගණන (Pages)
460
මුද්‍රණ තත්වය (Print)
දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සූපවේදී කලාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.