Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / සුදු ඇඳපු කළු අපි - කාව්‍ය සංග්‍රහය

සුදු ඇඳපු කළු අපි - කාව්‍ය සංග්‍රහය

About this book

ඇය.... මිතුරියකි, සොහොයුරියකි මවකි. බිරිඳකි. බොහෝ සෙනෙහෙවන්ත ආදරණීය ගුරුවරියකි... නදීශානි සිල්වා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,කෘෂි ආර්ථික හා ව්‍යාපාර අධ්‍යනාංශය, කෘෂිකර්ම පීඨය, රුහුණු විශ්ව විද්‍යාලය ඇඹිලිපිටිය හල්මිල්ලකැටිය විදුහල, ඇඹිලිපිටිය මැදි මහ විදුහලටත් මාතර සුජාතාවටත් දිවගිය ඇගේ අක් මුල් රුහුණු සරසවිය පුරා දිවෙන අපූරුව දකිමින් ලේඛිකාවක් ලෙස හුරුබුහුටි වනයුරුද විදිමින් අවසන ඇගේ මුල්ම කවි පොතේ පසු වදන සරසවමින්, මොහොතක ඉසිඹුවක් ගෙන අතීතය දෙස හැරෙමි. සුජාතාවේ කෙළි කවටකම් මැද සිනාසුනු මිතුරිය අද ලොවක් දිනමින් සිටින්නීය. සියල්ලටම වඩා වැඩියෙන් මම ඇගේ කවිත්වයට පෙම් බඳිමි. ඒ කවි දිගේ නොස්ටැල්ජියානු අතීත කාමය මසිත් වෙලා ගනී. සෞන්දර්යයෙන් තොර මෘදු වූ කිසිවෙක් මිහි මත නැත. සුභ පැතුම් සුන්දර මිතුරු කිවිවරියේ. ජීවිතේ අතුපතර ව්හිදෙන අතර ඔබට තව කවිම හමුවේවා !!!

මාධ්‍යවේදිනී තරංගා නානායක්කාර

Details
ISBN
9786245865413
පිටු ගණන (Pages)
60
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. Simple and heart touching
    very good and worth to read
    Samitha ·
Write a review

You're reviewing: සුදු ඇඳපු කළු අපි - කාව්‍ය සංග්‍රහය

Reviews are published once a member of our team has read them.