Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සුනිලා විජේසිංහ / ආදරේමයි පිරුණෙ ගැහැනුන්ගෙ හිත්වල - කාව්‍ය සංග්‍රහය

ආදරේමයි පිරුණෙ ගැහැනුන්ගෙ හිත්වල - කාව්‍ය සංග්‍රහය

About this book

වැරදුණත් ජීවිතේ

ගිලිහිලා අත්වැල

සිනාසී හංගාන

කඳුළු කඳු ඇස්වල

දරාගෙන දුක් සුසුම්

තරමට ම සක්වල

ආදරේමයි පිරුණෙ

ගැහැනුන්ගෙ හිත්වල.

Details
ISBN
9786245865918
පිටු ගණන (Pages)
82
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ආදරේමයි පිරුණෙ ගැහැනුන්ගෙ හිත්වල - කාව්‍ය සංග්‍රහය

Reviews are published once a member of our team has read them.