Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / පුංචි සොල්දාදුවා

පුංචි සොල්දාදුවා

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

අල්යොෂා ආරම්භ කළ කතාව කීවේය. කතාව අවසානයේදී එකිනෙකා අතර නොයෙකුත් අදහස් හා වාද විවාද හුවමාරු විණි. අයෙකු පැවසුවේ තම පුතුට වෙඩි තැබීම සම්බන්ධයෙන් තරාස් වැරදිකරුවෙකු බවය. පෝලන්ත ගැහැනු ළමයෙකු හේතු කොටගෙන ඔහු අදූරදර්ශී ලෙස තීරණ ගෙන ඇති බවය. ඒ මදිවාට ඇන්ඩ්‍රි යනු බේබද්දෙක් හා සමාන පුත්‍රයෙකි. තවත් සමහරෙකු පැවසුවේ පියා කළේ නිවැරැදි දෙයක් බවකි. තම පුත්‍රයා තමාගේ වර්ගයා සමග සටන් වැදෙන්නේ නම් පියා එවැනි තීරණයක් ගැනීම සාධාරණ වගකි. තවත් අය කියා සිටියේ ඇන්ඩ්‍රිට ඔහු තදින් දඬුවම් කළ යුතු නමුත් මරා නොදැමිය යුතු බවය. එම පිරිමි ළමයා පුනරුත්ථාපනය කළ හැකි නොවේද?

ISBN
9786242042299
පිටු ගණන (Pages)
207
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පුංචි සොල්දාදුවා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.