විලෝ ගොවිපළේ දරුවෝ
About this book
කලබලකාි ලංඩන් නගරයෙන් ගොඩාක් ඈත ගොවිපළක අම්මයි, තාත්තයි එක්ක පුංචි දරුවො හතර දෙනෙක් අලුත් ජීවිතයක් පටන්ගන්නවා. කැලෑවෙන් වට වුණු, නැවුම් සුවඳ හමන මේ ගොවි ගෙදරට කියන්නෙ විලෝ ගොවිපළ කියලයි. ගොවිපළේ එළුවො, ඌරො, එළහරක් වගේම අශ්වයොත් ඉන්නවා. සත්තු බලාගන්නෙත් මේ දරුවොමයි.
එනිඩ් බ්ලයිටන්ගේ The Children of Willow Farm” එංගලන්තයේ ගැමි පරිසරයත්, එහි ජීවත් වන මිනිස්සු ගැනත් ලියවුණු අපූරු ළමා නවකතාවක්
Details
ISBN
9786246416539
පිටු ගණන (Pages)
252
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review