Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / ඕඝ තරණය

ඕඝ තරණය

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

ඕඝ තරණයෙහි කවි කියවීමෙන් පසුව, මා තුළ තවත් විමතියක් උපන. සාහිත්‍ය නිර්මාතෘන්ට තමන් හා සංවාදයක යෙදෙන්නට ඇති හොඳම මාධ්‍යය කවිය බවය. පව් පින් දෙකම උච්චාරණයෙන්, තමාගේ හදවත සෝදා හරින්ටත්, අනතුරුව කාලයක් තිස්සේ එක්කාසු වූ කුණු රොඩු ඉවත හලන සේ හදවත හිස් කරන්ටත්, ඉනික්බිතිව නිකැළැල් සුහද සිතින් තමා සමගම මිත්‍ර සන්ථවයේ යෙදෙන්නටත්, කවිය තරම් හොඳ මිත්‍රයකු නොමැත. සුනන්ද මහේන්ද්‍ර, කවිය තමාගේ පරම මිත්‍රයා සේ හඳුනාගෙන, ඉතා අපූරු කථෝපකථනයක යෙදෙන අයුරු මේ කවි තුළින් පෙනී යයි.

ඩබ්ලිව්.ඒ. අබේසිංහ

ISBN
9551188187
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඕඝ තරණය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.