Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / දෝංකාර

දෝංකාර

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

දඟර තරප්පුව හා ඉටු දෙවියෝ යන කතුවරයාගේ අනෙකුත් කෘතීන් තුන් ඇඳුතු නවකතාවක පළමු පුරුක් ද්විත්වය ලෙස හඳුන්වන්නේ නම් දෝංකාර හැඳින්විය යුත්තේ එහි තෙවැන්න නොහොත් කූටප්‍රාප්තිය ලෙස යි.

මේ වනාහි කතුවරයාගේ දෝංකාරයයි. ඔහුට ඇසෙන, ඔහු ඇහුම්කන් දෙන, දෝංකාරයයි. ඒ දෝංකාරය අප කියවිය යුතු ය, කියවා සිත් සේ විඳගත යුතු ය. එය ඔබේත් මගේත් පෙර පරම්පරාවේ වෘත්තාන්තයයි.

සියවසකට ආසන්න අනාගතයේ සිට අප කියවන මේ වෘත්තාන්තය සම කළ හැක්කේ එහිම හමු වන ඒ තේජාන්විත මුත්තණුවන්ගේ සේයාරුවටම පමණි. පාරම්පරික බිත්තියක සේයාරුවක්ව මතු පරපුර දෙස බලන ඔහු සේ ම මේ ප්‍රබන්ධය ද අප දෙස බලා සිටියි.

ISBN
9789553137951
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
දෝංකාර
This book දෝංකාර සුනන්ද මහේන්ද්‍ර
රු. 675.00 රු. 750.00
ඕඝ තරණය සුනන්ද මහේන්ද්ර
රු. 120.00 රු. 150.00
නොනිමි සංධ්වනිය සුනන්ද මහේන්ද්ර
රු. 225.00 රු. 250.00
3 books selected
රු. 1,020.00 රු. 1,150.00
Save රු. 130.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දෝංකාර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.