Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මෙහෙන්දි - 1

මෙහෙන්දි - 1

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ජීවිතේ හැම ප්‍රාර්ථනාවක් ම වැරදිලා යද්දි පැහැසර ව නමුන්ගේ ජීවිතයට හමුවුනේ කොහොමද කියලා නෙම්දිණි කල්පනා කළා. ආපහු වතාවක් ඇය ඔහුගේ ලේන්සුව සිපගන්නා. නමුත් වාසනාවන්ත නම් ආපහු එකම එක සැරයක්

ඔහු මුණ ගස්වන්න කියලා ඇය ප්‍රාර්ථනා කළා.

එනමුදු පැහැසර මතක් වෙන හැම විටෙක වගේ ඇය දැවෙන්නට වූයේ ධනෝජ්ගේ බිරිඳ බව දැනීමෙන් ය.

ජීවිතේ ආපසු කිසිම දිනක ඔහු හමුවේවි ද නොවේවි ද කියා නො දැන උන්නත් පැහැසර ගැන සිහිකිරීම පවා

නෙම්දිණිගේ හිතට සතුටක් වුණා.

කවුරුත් නො බලන, කවුරුත් නො අසන නමුන්ගේ ජීවිතය

දයාබර නෙනඟින් කඳුලක් වට්ටගන්න විතරයි ඇයට ඕන වුනේ. ඒ කඳුලේ හිමිකරු පැහැසර ද?

ISBN
9789554827172
පිටු ගණන (Pages)
198
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මෙහෙන්දි - 1

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.