මෙහෙන්දි - 2
"මට ඔයාව මේ හැමදේට ම වැඩිය විශ්වාසයි පැහැසර... ම ඔයා නොදන්නව වුණාට මං ඔයාව මුලින් ම දැකපු දවසෙ ඉඳන් මේ අද වෙනකල් ඔයා මගේ ළඟ උන්න.... ඔයාගෙ සුවඳට
මං ආදරේ කළේ ඔයා මගෙ සුවඳට ආදරේ කරන්නත්
කලින් ඉඳලයි.... මතකද ඔයාට එදා වෙඩින් එක දවසෙ මට දුන්න ඔයාගෙ ලේන්සුව ...? මේ ගෙදර තනියෙන් ගෙවෙන හැම රෑකම ඔයා මගේ ළඟින් උන්නා. ඔයාගෙ සුවඳ මගේ ළඟම තිබුණා.... ඔයගේ ජීවිතේ බෙදාගන්න කෙනෙක් ඉන්නව කියල නියෙද්දිත් මං ඔයාට චී විදියට ම ආදරේ කළේ මගේ තියෙන
නරක කමට නෙවෙයි. තිබුනු අසරණකමට... ඒක දිග කතාවක්... මං ඔයාට පස්සෙ කියන්නම්... දැන් මට ඕනේ..
හැම මොහොතක ම පිච්චි පිච්චි අපායක් වගේ නියන
මගේ මේ දුක්විඳින හිත ඔයාගෙ පපුව උඩ නියලා සීතල කරගන්න.. මට ටික වෙලාවක් මෙහෙම ඉන්න දෙන්න.
එක මොහොතකට හරි මේ ආදරය විදලා ජීවත් නොවුනත් කමක් නෑ...”
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.