Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සිහින සිත්තම්

සිහින සිත්තම්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඔයා මට කවදාවත්  වරදක් කළේ නැහැ. අපි බඳිමු.ඊට පස්සේ අපි තුන්දෙනා සතුටින් ජීවත් වෙමු. ආයෙත් පාරක් මට ඔයාලව නැති කර ගන්න බැහැ.

මං එනවා රත්තරන්. මං කවදහරි මැරෙන්නෙත් ඔයා ළඟ.

එහෙම කියපු ඇය මගේ පපුව සිප ගත්තා. ඊට පස්සේ මං ආසම කරන ඇගේ හිනාව ඒ මුණේ ඇඳුණා. අප්‍රමාණ ගින්දරක් වුණ මගේ ආදරය අවසානයේදී මට සතුටක් සැනසීමක් ගෙනාවා. තනි තීරණයක් ගන්න තරම් මගේ හිත ධෛර්යමත් වුණා.

නුඹේ සෙනෙහසින් මගේ හදවත පහන් වේවි.. !

ISBN
9789557011561
පිටු ගණන (Pages)
243
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සිහින සිත්තම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.